ලංකාවේ කේක් රාජධානියේ රැජිණ මමයි Iඔයා දකින මේ හැමදේම හදලා තියෙන්නෙ අයිසිං දාලා|

Поделиться
HTML-код
  • Опубликовано: 13 апр 2025
  • Lakshmi Kumari International Sugar studio
    Contact Number - 0772279450

Комментарии • 102

  • @HarindraJayalal
    @HarindraJayalal  3 месяца назад +15

    🎓🎓🎓ලංකාවේදී රජයේ අනුමැතිය ඇතිව, නීත්‍යානුකූලව කේක් නිර්මාණ ශිල්පියෙකුට / ශිල්පිණියකට ලංකාවේ දි ලබාගතහැකි ජාත්‍යන්තරව පිළිගත් එකම ඩිප්ලෝමා සහතිකය ....
    🎓🎓🎓DIPLOMA in Cake Mixing, Baking, Crafting, Decorating & Carving ( PT )
    Whatsapp for more details 0772279450
    facebook.com/share/1AksDaeAYx/?mibextid=LQQJ4d

    • @punchisamanali8738
      @punchisamanali8738 3 месяца назад

      Ape Lankawe kenik..Adambarai atthatama❤❤❤❤❤❤❤❤❤❤❤

    • @muthuperera6244
      @muthuperera6244 3 месяца назад

      සර් කැමතිද ලන්කාවෙ ගොවිමහතුන්ගෙ ප්‍රශ්නයක් වෙන අලි වනසතුන්ගෙන් වෙන කරදර වලට උපකාරයක් විදියට ප්‍රෝග්ග්‍රැම් එකක් කරන්න. මම දන්න ඉතාමත් දක්ශ තරුන මහත්මයෙක් ඉන්නව ඔහු රැකියාවක් කරන ගමන් විදුලි වැට පරිපත ( එනජයි‍සර්) නිශ්පාදනය කරනව. මගෙ ඉඩමෙත් ඔහු තමා කලේ ගොඩක් සාර්ථකයි. මේ ගැන ඔහු සමග සම්බන්ධ වී රටට කියන්න පුලුවන් නම් රටේ මහජන මුදලුත් ගොවිමහතුන්ගෙ ජීවිතවලටත් ලොකු උපකාරයක් වේවි Decolabs ඔහුගේ ආයතනයෙ නම ඔහුව සම්බන්ධ කරගන්න බලන්න මේක රටටම ඔබ කරන ලොකු උපකාරයක් වේවි

  • @shaminademel147
    @shaminademel147 3 месяца назад +10

    මේ අපෙ ලස්සන දවස 🥰🥰🥰 අපේ හීන වලට පාට දුන්න ඇදුරුතුමියයි ලක්ෂ්මි මිස්. හරිම ආදරෙයි අපිට එක් කල වටිනාකම් වලට 🥰🥰🥰

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 месяца назад +10

    වැදගත් පුද්ගලයින්..
    බොහෝ දේවල් ජිවිතයට එක්කරගන්න පුලුවන් චරිත...
    ජිවිතේ ඇක්ටිව් කරගන්න උදව් වෙන, ජිවිතය කැපවීමෙන් දිනූ චරිත...
    අරගෙන එන ඔබතුමා ට බොහොම පිං..
    ඒ වගේම මෙතුමියට හදවතින්ම ප්‍රණාමය...
    පිටරට ඉන්න අයට මෙතුමිය සමග ඔන්ලයින් පංති කරහැකිද කියා දන්වන්න පුලුවන්ද ඔබතූමාට කරුණාකර...
    ❤❤❤❤❤

  • @ayoma6251
    @ayoma6251 3 месяца назад +18

    හරිම ලස්සනයි.. තව තවත් දියුණුවත් දියුණුවටම පත්වේවා..

  • @madukamanori5938
    @madukamanori5938 3 месяца назад +10

    My lovely teachers ❤❤❤ නිවැරැදි ඉගෙන ගන්න හොඳම Academy එක lakshmi kumari international sugar studio & Academy ❤❤❤❤

  • @sandeepanifernando-q1d
    @sandeepanifernando-q1d 3 месяца назад +7

    ගොඩාක්ම ලස්සනයි..බලන්න බලන්න ආසයි..මමත් You Tube 1න් බලලා ඉගෙනගෙන ගෙදර කේක් වර්ග හැදුවා,,ඒත් වැඩිදුර ඉගෙනගන්න ආස හිතුන මේ වීඩියෝ එක දැක්කම.. මිස්ටත්,මිස්ගෙන් ඉගෙන ගත්ත,ඉගෙන ගන්න හැමෝටම මම මගේ මුළු හදවතින්ම සුභ පතනවා..
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... ❤🙏❤️

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 3 месяца назад

    මං ආසම වැඩසටහන් ඉදිරිපත් කරන්නා හරින්ද්‍ර ජයලාල්❤ මං ඒ වචන හසුරන විදිහට මාර කැමති❤ඕනි වෙලාවක් අහන් ඉන්න පුලුවන් ❤❤

  • @nilushiprasadini502
    @nilushiprasadini502 3 месяца назад +5

    අපේ හීන පාට කරපු ලස්සන දවස
    cake කලාවේ රැජින අපේ Lakshmi kumari miss.♥️♥️♥️🌹🌹🌹

  • @indikaindika1427
    @indikaindika1427 3 месяца назад

    ඇත්තටම මිස් ⁣ගෙන් ඉගෙන ගන්න කෙනෙකුට ලොකු දැනුමක් එක්ක ඉදිරියට යන්න පුළුවන් . කේක් කලාවට අලුතෙන් එකතු වෙන හැමදේම මිස් කියලා දෙනවා.මෙි කලාව ඉගෙන ගන්න ආස කෙනෙක් බය නැතුව ලක්ෂ්මි කුමාරි ඉන්ටර්නැෂනල් සුගර් ස්ටුඩ්යෝ ඇකඩමියට එකතු වෙන්න.

  • @kanthipushpakanthi5348
    @kanthipushpakanthi5348 3 месяца назад +2

    හරිම ලස්සනයි වැඩි වැඩි යෙන් දියුනු වෙිවා ❤❤❤❤❤

  • @dilinisadareka9460
    @dilinisadareka9460 3 месяца назад +6

    ❤️❤️❤️ඉදිරි ගමන තවත් සාර්ථක🎉

  • @Happycake-mw2vz
    @Happycake-mw2vz 3 месяца назад +6

    අපි තැනුන තැන .. ❤❤️
    අපි හැදුන තැන.. ❤

  • @dilshanikumari8169
    @dilshanikumari8169 3 месяца назад +2

    ලස්සන දිනයක් ලස්සන කර දූන් අපේ ලක්ෂ්මි මිස් ට ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @sandamalipriyadarshani6357
    @sandamalipriyadarshani6357 3 месяца назад +2

    Best academy in Sri Lanka ❤ our talent.. our masterpiece ❤ Thank you so much for this valuable opportunity ❤

  • @punchisamanali8738
    @punchisamanali8738 3 месяца назад +1

    Ape Lankawe kenik ne...Atthatama Adambarayak❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanthirajapakse7428
    @dilanthirajapakse7428 3 месяца назад +3

    Wish you all the best dearest Teacher May you be blessed with the triple jem

  • @SLkanishkamusic
    @SLkanishkamusic 3 месяца назад +9

    ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 месяца назад +1

    Gammac thamai..mula idan patan gaththa kenek...daiwayata bambu gahanna kiyala diyunu una kenek... jauthishyaweda reddawal, lagna palapala, agamika pissu wikara paththakata dala witharai
    manussayekta diyunu wenna puluwan..
    marai mewage diyunu wechcha ayawa dakinna labuna ekath! 😍😍😍

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 3 месяца назад +3

    දිනෙන් දින සාර්ථක වේවා...😍🤘✌️👍

  • @nipunikaushalya4181
    @nipunikaushalya4181 3 месяца назад +2

    🎂🤩
    හරින්ද්‍ර සර් ,සර්ගේ academi එකට සම්බන්ද වෙන්නෙ කොහොමද.

  • @nawodyarumeshi2712
    @nawodyarumeshi2712 3 месяца назад +1

    international sugar studio graduation ceremony and Colombo international icing show ❤❤❤

  • @DineshaAmarathunga
    @DineshaAmarathunga 3 месяца назад +1

    දිරිය ගැහැනියක් ඉගන ගන්න දරුවො වාසනාවන්තයි බුස ❤

  • @HRDesilvaSilva
    @HRDesilvaSilva 3 месяца назад

    Heenen wath hitha ganna Bari tharamata lassanai. Budu saranai madam.

  • @maanisamarasingha8971
    @maanisamarasingha8971 3 месяца назад

    Woooooooooooooooow excellent ❤❤❤❤

  • @virtualacademy760
    @virtualacademy760 3 месяца назад

    ❤❤❤❤Love to learn cake making from you Miss

  • @pavindiheshani8636
    @pavindiheshani8636 3 месяца назад

    My best cake class ❤❤Lakshmi kumari international sugar Studio

  • @NilankaRuwanthi-f7t
    @NilankaRuwanthi-f7t 3 месяца назад

    Attatama harima lassanai.lankawata me wage DeWal laba Deema age karami.

  • @Antonis-pj6cp
    @Antonis-pj6cp 3 месяца назад

    Woow supeer 100/100🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ god blised you❤

  • @srilanka8562
    @srilanka8562 3 месяца назад

    Very talented so beautiful good job god bless them ❤

  • @chandaniperera3384
    @chandaniperera3384 3 месяца назад

    I wish I can join this class. But I live in abroad

  • @champarichard3531
    @champarichard3531 3 месяца назад

    Good night God bless from sister ❤

  • @ThusariDubai1980
    @ThusariDubai1980 3 месяца назад

    Harima lassanayyyy

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 месяца назад

    Harima Lassanai idiriytama yanna ❤🎉🎉

  • @punchisamanali8738
    @punchisamanali8738 3 месяца назад

    Watina Video ekak❤❤❤❤❤

  • @asafernando6290
    @asafernando6290 3 месяца назад

    Pls මට දන්වන්නකෝ මෙතුමාගේ accademy එකේ no එකක් හෝ මෙතුමා සම්බන්ද කර ගත විදිහක් හෝ සම්බන්ධ වුන කෙනෙක්.

  • @SL-jm2by
    @SL-jm2by 3 месяца назад

    Harima lassanai.hithagannawath ba.

  • @chandimamallawasekara932
    @chandimamallawasekara932 3 месяца назад

    චොකලට්, අයිසිං වලින් හැදුන ලොවක්...මට Charlie and the chocolate factory film එක මතක් උනා ..

  • @assanju7150
    @assanju7150 3 месяца назад +1

    Cake loke gena igena ganna oyalath enna ape adaraniya lakshmi mis lagata ❤️

    • @kalpanicool4485
      @kalpanicool4485 3 месяца назад

      Class gena visthara kohenda hoyaganna puluvan

  • @samarakarunaratne5358
    @samarakarunaratne5358 3 месяца назад

    Exxcellent 👍

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 3 месяца назад

    💙🤍 Superb....
    Very nice .....🤍💙

  • @damaynathi9263
    @damaynathi9263 3 месяца назад

    Class welata kohomada sambanda wenne

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 3 месяца назад

    Great ❤

  • @dumindisaranga455
    @dumindisaranga455 3 месяца назад +1

    Ape cake loke... ❤️❤️❤️❤️

  • @pavindiheshani8636
    @pavindiheshani8636 3 месяца назад

    Icing queen Lakshmi kumari ❤❤ my lovely teacher

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 месяца назад

    So beautiful .keep it up ❤

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 3 месяца назад +1

    Sooo beautiful ❤

  • @Hashansanjaya-c8i
    @Hashansanjaya-c8i 3 месяца назад

    Harima lassanai.🎉❤

  • @NisansalaWickramarathna-l9e
    @NisansalaWickramarathna-l9e 3 месяца назад

    ආදරණිය මිස් අපිත් රැජිනක් උනා ඇය ෙගන් ඉෙගන ෙගන

  • @ChandraniFriestoWorld8785
    @ChandraniFriestoWorld8785 3 месяца назад

    Harima lassanai

  • @chathurikashiromi8101
    @chathurikashiromi8101 3 месяца назад

    Cls walata sambanda wenne kohomada mis

  • @SrilankaKolla
    @SrilankaKolla 3 месяца назад

    ❤❤❤💪💪♥️♥️👍👍💪

  • @sushanthiperera8696
    @sushanthiperera8696 3 месяца назад

    Congratulations ❤

  • @alwisthilak5703
    @alwisthilak5703 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @samankumarasinha5742
    @samankumarasinha5742 3 месяца назад

    Wow❤❤❤

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 3 месяца назад

    💐💐💐

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 3 месяца назад

    Maarai ❤

  • @rangikaniloshanielvitigala6572
    @rangikaniloshanielvitigala6572 3 месяца назад +1

    ලක්ශ්මි මිස්ගෙ student කෙනෙක් වෙන්න ලැබුණු එක ගැන නිහතමානි ආඩම්බරයක් තියෙන්නෙ. මගෙ ජීවිතේ ගත්තු නිවැරදි ම තීරණ වලින් එකක් මිස්ව මගේ ගුරුවරිය විදියට තෝර ගත්තු එක..❤❤
    මිස්ගෙ ඉදිරි ගමන තවතවත් සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰😘

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 3 месяца назад

    Panthi walata join wenne komada

  • @KhantieSewickkarama
    @KhantieSewickkarama 3 месяца назад

    ❤❤❤❤😂😂😂🎉🎉🎉🎉🎉
    Good luck everything well 🙏🙏🙏❤️ very goodwondaful.Disaeing.🌺😎😎😎🙏🙏🙏❤️❤️❤️❤️🎂🎂🎂

  • @roshnibarbour7754
    @roshnibarbour7754 3 месяца назад

    Woweeee

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 3 месяца назад +1

    ❤❤❤❤

  • @NadeeshaMadhuwanthi-q3h
    @NadeeshaMadhuwanthi-q3h 3 месяца назад +1

    මම ඔතන හිටියනම් ඔක්කොම කනවා 😒✋

  • @badrapadmakanthi3699
    @badrapadmakanthi3699 3 месяца назад +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kumarikulathunga98
    @kumarikulathunga98 3 месяца назад

    Mis online class karanne nadda

  • @thakshalarathnayaka1522
    @thakshalarathnayaka1522 3 месяца назад +2

    පන්ති පැවැත්වෙන තැන් කියන්න

    • @SamathiEsha
      @SamathiEsha 3 месяца назад

      Gana kiyada​@@nawodyarumeshi2712

  • @anushaherath2952
    @anushaherath2952 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 3 месяца назад

    ❤❤❤❤❤👍👍👍

  • @hildafernando400
    @hildafernando400 3 месяца назад

    ❤❤❤❤🎉🎉🎉❤❤sweeeet

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 месяца назад

    🙏👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 3 месяца назад

    😘😘😘❤️❤️❤️👍👍👍

  • @SaaraPerera
    @SaaraPerera 3 месяца назад

    🎉❤❤❤❤🎉

  • @kasthurisrimalee3324
    @kasthurisrimalee3324 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 3 месяца назад

    මේව???❤❤❤❤❤❤

  • @NilankaRuwanthi-f7t
    @NilankaRuwanthi-f7t 3 месяца назад

    Attatama harima lassanai.lankawata me wage DeWal laba Deema age karami.

  • @ireshadamayanthi
    @ireshadamayanthi 3 месяца назад +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dilkidevindey5053
    @dilkidevindey5053 3 месяца назад

    ❤❤❤

  • @hirukisavindula6603
    @hirukisavindula6603 3 месяца назад

    ❤❤❤🎉

  • @koshilawijesena3687
    @koshilawijesena3687 3 месяца назад +1

    ❤❤❤

  • @ShanthiWaduge
    @ShanthiWaduge 3 месяца назад

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ajanthakumari2198
    @ajanthakumari2198 3 месяца назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @praneethaperera5277
    @praneethaperera5277 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Kwt-kg6jm
    @Kwt-kg6jm 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @tharakawijethunga432
    @tharakawijethunga432 3 месяца назад

    ❤❤❤❤

  • @anushaherath2952
    @anushaherath2952 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshaniweerasinghe216
    @dilshaniweerasinghe216 3 месяца назад

    ❤❤

  • @GeethikaPeiris-g9g
    @GeethikaPeiris-g9g 3 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @chandrikagunasinghe9714
    @chandrikagunasinghe9714 3 месяца назад

    ❤❤❤❤❤❤

  • @hasanirandika7112
    @hasanirandika7112 3 месяца назад

    ❤❤❤

  • @beautystudio495
    @beautystudio495 3 месяца назад

    ❤👍

  • @dianawaragoda3879
    @dianawaragoda3879 3 месяца назад

    ❤❤❤❤

  • @ChandikaSamarakon
    @ChandikaSamarakon 3 месяца назад

    ❤❤❤❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 3 месяца назад

    ❤❤❤❤

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 3 месяца назад

    ❤❤❤❤❤

  • @UdeshikaMaduwanthi-pe7cp
    @UdeshikaMaduwanthi-pe7cp 2 месяца назад

  • @lushoo13599
    @lushoo13599 3 месяца назад

    ❤❤❤

  • @mangalifernando9611
    @mangalifernando9611 3 месяца назад

    ❤❤❤❤

  • @luckyzaara9601
    @luckyzaara9601 Месяц назад

    ❤❤❤